මුල් පිටුව උණුසුම් පුවත් පාන් ගෙඩියේ මිල යළිත් නගී

පාන් ගෙඩියේ මිල යළිත් නගී

0

අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළ දමා තිබේ.

කෙටි කෑම රුපියල් 5කින් ඉහළ දමා ඇත.

තිරිඟු පිටි මිල ඉහළ දමා තිබීම ආදී කරුණු ගණනාවක් නිසා බේකරි හිමියන්, ආපනශාලා හිමියන් ආහාර වර්ග කිහිපයක මිල ඉහළ දැමීමට තීරණය ගෙන ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version