මුල් පිටුව උණුසුම් පුවත් කොත්තු ඇතුළුව කඩ කෑම මිල ආයෙත් වැඩිවෙයි

කොත්තු ඇතුළුව කඩ කෑම මිල ආයෙත් වැඩිවෙයි

0

හෙට සිට සැකසූ ආහාර වර්ග ගණනාවක මිල ඉහළ දැමීමට ආපනශාලා හිමියන්ගේ සංකගමය පියවර ගෙන තිබේ.

ඒ අනුව කොත්තුවක මිල රුපියල් 10කින් ඉහළ දැමෙනු ඇත.

එමෙන්ම කෙටි කෑම රුපියල 5කින් වැඩි කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version