තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නතර වූ මහනුවර – කොළඹ දුම්රිය හෙට සිට වැඩ

    නතර වූ මහනුවර – කොළඹ දුම්රිය හෙට සිට වැඩ

    නායයෑමේ තර්ජන හේතුවෙන් තාවකාලිකව නතර කෙරුණු මහනුවර – කොළඹ දුම්රිය ධාවනය හෙට (22) සිට නැවත ආරම්භ කරන බව දුම්රිය සාමාන්‍යධිකාරීවරයා පවසයි.

    මෙම දුම්රියෙන් සීමා සහිත නැවත ධාවනය වන බවද ඔහු සඳහන් කළේය.

    ඊට අදාළ කටයුතු මේ වනවිට සූදානම් කරමින් කර ඇති බවද දුම්රිය සාමාන්‍යධිකාරීවරයා වැඩිදුරටත් පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img