මුල් පිටුව උණුසුම් පුවත් කොළඹ තුරඟතරඟ පිටියේ අවන්හලක පිපිරීමක් (📹📸)

කොළඹ තුරඟතරඟ පිටියේ අවන්හලක පිපිරීමක් (📹📸)

0

කොළඹ 7, රීඩ් මාවතේ, තුරඟ තරඟ පිටිය ආසන්නයේ පිහිටි අවන්හලක අද උදෑසන පිපිරීමක් සිදුව තිබේ.

එය ගෑස් කාන්දුවක් නිසා සිදුවූවක් බවට සැක කෙරේ.

පිපිරීමෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නැතැයි පොලීසිය කියයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version