මුල් පිටුව උණුසුම් පුවත් රජයේ පාසල්වල ඉතිරි ශ්‍රේණි ලබන සතියේ සිට ඇරඹේ

රජයේ පාසල්වල ඉතිරි ශ්‍රේණි ලබන සතියේ සිට ඇරඹේ

0

රජයේ පාසල්වල දැනට ආරම්භ කොට නැති ඉතිරි ශ්‍රේණි ලබන සතියේ සිට විවෘත කිරීමට රජය තීරණය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී මේ බව කීය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version