මුල් පිටුව උණුසුම් පුවත් චීන පොහොර ආයෙ පරීක්ෂා කරන්නෙ නෑ

චීන පොහොර ආයෙ පරීක්ෂා කරන්නෙ නෑ

0

තුන්වන පාර්ශවයක් හරහා චීන පොහොර නැවත පරීක්ෂා කිරීමට එකඟතාවයක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසයි.

චීන සමාගම නැවත පරීක්ෂා කළද, ශාක නිරෝධායන රෙගුලාසිවලට අනුව ප්‍රතික්ෂේප කරන ලද පොහොර පිළිගනු නොලැබෙන බවත් හෙතෙම අවධාරණය කරයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version