තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නැනෝ නයිට්‍රජන් දියර පොහොර උපරිමයෙන් ගෙන්වන්න කැබිනට් තීන්දුවක්

    නැනෝ නයිට්‍රජන් දියර පොහොර උපරිමයෙන් ගෙන්වන්න කැබිනට් තීන්දුවක්

    නැනෝ නයිට්‍රජන් දියර පොහොර උපරිමයෙන් මෙරටට ගෙන්වීමටත්, ගොවීන් සඳහා කාබනික පොහොර නොමිලයේ ලබාදීමටත් අද (12)⁣ පෙරවරුවේ පැවැති විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමේදි අනුමැතිය හිමිවූ බව අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා පවසයි.

    යූරියා පොහොර ගෙන්වීම නුසුදුසු බැවින් අමාත්‍ය මණ්ඩලය ඉහත තීරණයට එළැඹි බව අමාත්‍යවරයා සඳහන් කරයි.

    ඒ අනුව ගොවි ජනතාවට ඉදිරියේදි නැනෝ නයිට්‍රජන් දියර පොහොර උපරිමයෙන් ලැබෙනු ඇතැයි හෙතම සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img