මුල් පිටුව උණුසුම් පුවත් දඹුල්ලේ සුනඛ බද්ධ ගැන ලියූ මාධ්‍යවේදීන් පසුපස සී.අයි.ඩී.ය පන්නයි

දඹුල්ලේ සුනඛ බද්ධ ගැන ලියූ මාධ්‍යවේදීන් පසුපස සී.අයි.ඩී.ය පන්නයි

0
CID

දඹුල්ල මහ නගර සභා බල ප්‍රදේශයේ නිවෙස්වල ඇති කරන සුනඛයන් වෙනුවෙන් බලු බද්දක් අයකිරීමට කළ යෝජනාවක් සම්බන්ධයෙන් වාර්තා කළ මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භකර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සදහන් කරනු ලැබුවේ දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා විසින් කළ පැමිණිල්ලකට අනුව එම විමර්ශනය ආරම්භකරනු ලැබූ බවය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version