මුල් පිටුව උණුසුම් පුවත් පෞද්ගලික අංශයේ සේවක විශ්‍රාම ගැනීමේ අවම වයස් සීමාව 60 දක්වා ඉහළට

පෞද්ගලික අංශයේ සේවක විශ්‍රාම ගැනීමේ අවම වයස් සීමාව 60 දක්වා ඉහළට

0

පෞද්ගලික අංශයේ සේවකයින් විශ්‍රාම යාමේ අවම වයස් සීමාව 60 දක්වා වැඩි කිරීමට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද සම්මත විය.

දැනට 55 ක් වන විශ්‍රාම වයස ඒ අනුව අවුරුදු 60 දක්වා ඉහළ ගියද සේවකයන්ට සිය අවශ්‍යතා මත අවුරුදු 55 දී සේවන අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලැබිය හැකි බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී සදහන් කළේය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version