මුල් පිටුව දේශීය පුවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ්

0

ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරුවී ඇත.

මන්ත්‍රීවරයා සදහන් කරනුයේ තමාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව අද තහවුරුවූ බවය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version