මුල් පිටුව උණුසුම් පුවත් කාලගුණේ නිසා දුම්රිය කිහිපයක් අත්හිටුවයි

කාලගුණේ නිසා දුම්රිය කිහිපයක් අත්හිටුවයි

0

දුම්රිය ස්ථාන කිහිපයක් අතර දුම්රිය ධාවනය දුම්රිය ගමනගාමනය නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබේ.

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

ඒ අනුව,

🚆බංගදෙණිය සහ පුත්තලම දුම්රිය ස්ථාන අතර
🚆පොල්ගහවෙල සහ බදුල්ල දුම්රිය ස්ථාන අතර
🚆පේරාදෙණිය සහ මාතලේ දුම්රිය ස්ථාන අතර

මෙලෙස දුම්රිය ධාවනය අත්හිටුවා ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version