මුල් පිටුව දේශීය පුවත් නොච්චියාගමට මිලිමීටර් 300 ඉක්ම වූ වර්ෂාපතනයක්

නොච්චියාගමට මිලිමීටර් 300 ඉක්ම වූ වර්ෂාපතනයක්

0

ගෙවී ගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් ඇද හැලී ඇත්තේ නොච්චියාගමට බවත් එම ප්‍රමාණය මිලිමීටර 300.4 ක් වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එම කාලය තුළ වැඩිම උෂ්ණත්වයක් වාර්තා වී ඇත්තේ වව්නියාවෙනි. ඒ සෙල්සියස් අංශක 31.8 කි. එසේම උෂ්ණත්වය අඩුවෙන්ම වාර්තා වී ඇත්තේ නුවරඑළියෙනි. ඒ සෙල්සියස් අංශක 13.5 කි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version