තවත්
    මුල් පිටුවදේශීය පුවත්දේශපාලනයජනපති සිකුරාදාට විශේෂ කැබිනට් හමුවක් කැඳවයි

    ජනපති සිකුරාදාට විශේෂ කැබිනට් හමුවක් කැඳවයි

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශෙේෂ කැබිනට් රැස්වීක් සිකුරාදා (12) පෙරවරු 10.00 සිට පස්වරු 12 දක්වා ජනාධිපති ලේකම්කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතව ඇත.

    මෙහිදී එදිනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අය වැය සම්බන්ධයෙන් අමාත්‍යවරුන් දැනුවත් කෙරෙනු ඇතැයි වාර්තාවේ.

    මෙම විශේෂ කැබිනට් රැස්වීම හේතුවෙන් ඊයේ දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ කැබිනට් රැස්වීමද නොපැවැත්විණි.

    මේ සම්බන්ධයෙන් සියලුම කැබිනට් අමාත්‍යවරුන් දැනුවත් කර ඇත.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img