තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උඩවලව ජලාශයේ අද සවස වාන් දොරටුවක් අරී

    උඩවලව ජලාශයේ අද සවස වාන් දොරටුවක් අරී

    උඩවලව ජලාශයේ අද (03) ප.ව. 02.00ට පමණ ජලාශයේ එක් වාන් දොරටුවක් අඩි 01 විවෘත කිරීමට කටයුතු කරන බව ජලාශ භාර ඉන්ජිනේරු සුපීව මහතා දැනුම් දෙයි.

    ඒ හේතුවෙන් තත්ත්පරයට ඝන අඩි 2300 ක ජල ප්‍රමාණයක් වලවේ ගගට මුදා හැරේ.

    එබැවින් පහළ බෑවුම් ප්‍රදේශයේ ජනතාව අවධානයෙන් සිටිය යුතු බව ද දන්වා සිටී.

    පවත්නා වැසි සහිත කාලගුණ තත්ත්වය යටතේ උඩවලව ජලාශය වාන් මට්ටමට ලගා වෙමින් ඇති බැවින් මෙම පියවර ගන්නා බව හෙතෙම කියා සිටී.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img