මුල් පිටුව උණුසුම් පුවත් ලබන 1 දා සිට සියලු දුම්රිය වැඩ

ලබන 1 දා සිට සියලු දුම්රිය වැඩ

0

ලබන නොවැම්බර් 1 වනදා සිට පළාත්‌ අතර දුම්රිය ධාවනයට පියවර ගන්නා බව ශ්‍රී ලංකා දුමිරිය ස්ථානාධිපති සංගමය පවසයි.

ඒ අනුව අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්‌ රැස්වූ කොවිඩ් මර්දන කමිටුවේදී දුම්රිය ධාවනය සඳහා අවසර හිමිවූ බව ඔවුන්‌ වැඩිදුරටත්‌ සඳහන්‌ කරයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version