මුල් පිටුව උණුසුම් පුවත් අපනයන ආදායම් රුපියල් කරද්දී අලුත් නීති 5ක් වැටෙයි

අපනයන ආදායම් රුපියල් කරද්දී අලුත් නීති 5ක් වැටෙයි

0
E

අපනයන ආදායම රුපියල් වෙත පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් මහ බැංකුව නව නීති පහක් පනවා තිබේ.

“අපගේ මාස 6ක සැලසුමට අනුකූලව, මහබැංකුව විසින් සියලුම භාණ්ඩ සහ සේවා අපනයනකරුවන්ට අදාළ වන අපනයන ආදායම පරිවර්තනය කිරීම පිළිබඳ නව නීති නිකුත් කර ඇත. මෙම නීති බාහිර අංශය සැලකිය යුතු ලෙස ස්ථාවර කිරීමට බැඳී සිටී.” යැයි මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version