මුල් පිටුව උණුසුම් පුවත් 2021 ඡන්ද හිමි නාමලේඛනයේ නම නැත්නම් කොමිසමට කියන්න

2021 ඡන්ද හිමි නාමලේඛනයේ නම නැත්නම් කොමිසමට කියන්න

0
Election commission

2021 ඡන්ද හිමි නාමලේඛනයේ ඔබේ නම ඇතිදැයි සහතික කර ගැනීමට ප්‍රදේශයේ ග්‍රාම නිලධාරියා අමතා හෝ https://elections.gov.lk/ යන මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවියෙන් පරීක්ෂා කරගන්නා ලෙස මැතිවරණ කොමිසම නිවේදනය කරයි.

එසේ නොමැති නම් ඒ පිළිබඳ නොවැම්බර් 17 වැනි දිනට පෙර 0112860034 අමතා දැනුම් දෙන ලෙස ද කොමිසම ජනතාවට දන්වා සිටී.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version