මුල් පිටුව COVID අද එන්නත් මධ්‍යස්ථාන 303ක්

අද එන්නත් මධ්‍යස්ථාන 303ක්

0

අවුරුදු 16 -19 අතර පාසල් දරුවන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම අද සිට පාසල්වලදී සිදුකෙරේ.

ඊට අමතරව  අද දිනයේ ද දිස්ත්‍රික් 22ක් පුරා මධ්‍යස්ථාන 303 කදී සුපුරුදු පරිදි සෙසු ජනතාවට  එන්නත් ලබාදීම ද සිදුකෙරෙනු ඇත.

අද එන්නත් ලබා දෙන මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

Vaccination Centers on 22.10.2021
සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version