මුල් පිටුව COVID අවුරුදු 16 සිට ඉහළ පාසල් දරුවන්ට හෙට සිට එන්නත්

අවුරුදු 16 සිට ඉහළ පාසල් දරුවන්ට හෙට සිට එන්නත්

0
Vaccine

වයස අවුරුදු 16 ත් 19 ත් අතර සිසුන්ට ෆයිසර් එන්නත ලබා දීම හෙට (22) සිට ආරම්භ කෙරේ.

දිවයින පුරා පිහිටි පාසල්වල දී මෙම එන්නත් වැඩසටහන ආරම්භ කරනු ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version