Home අධ්‍යාපනය අධ්‍යාපන ඇමති පාසල් නිරීක්ෂණයට යයි

අධ්‍යාපන ඇමති පාසල් නිරීක්ෂණයට යයි

අධ්‍යාපන ඇමති පාසල් නිරීක්ෂණයට යයි

පාසල් දරුවන්ගේ අනාගතය ජාතියේම සතුට වන හෙයින් ගුරුවරුන් අනිද්දා දිනයේ පාසල්වලට පැමිණෙනු ඇතැයි තමා විශ්වාස කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් කීපයක අද නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අධ්‍යාපන ඇමතිවරයා ඒ බව සඳහන් කළේය.

මෙහිදී ඇමැතිවරයා මෙසේද කීය.

“පාසල් දරුවන් දරුවන්ගේ අනාගතය දෙමවුපියන්ගේ සතුට පමණක් නොව ජාතියේම සතුටයි. ඒ සතුට වෙනුවෙන් හෙට නැවත දොරටු විවෘත වෙනවා. කාලෙකින් නොදුටු සිසු දරු දැරියන්ගේ මුහුණු සජීවීව දැකගන්න ගුරු මව්වරුන් සහ පියවරුන් හෙට පාසලට පැමිණේවි යැයි මා විශ්වාස කරනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here