මුල් පිටුව COVID දෛනික කොවිඩ් මරණ හොඳටම අඩුවෙයි

දෛනික කොවිඩ් මරණ හොඳටම අඩුවෙයි

0

මෙරට තුළ ඊයේ (16) කොවිඩ් -19 ආශ්‍රිත මරණ 12ක් සිදු වූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කර තිබේ.

එමඟින් ශ්‍රී ලංකාවේ සමස්ත මරණ සංඛ්‍යාව 13,484 දක්වා ඉහළ ගොස් තිබේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version