මුල් පිටුව උණුසුම් පුවත් ලබන 21 දා සිට පළාත් අතර පොදු ප්‍රවාහන සේවා වෙන හැටි

ලබන 21 දා සිට පළාත් අතර පොදු ප්‍රවාහන සේවා වෙන හැටි

0

රට තුළ ක්‍රියාත්මක පළාත්‌ සංචරණ සීමා ලබන 21වන දිනෙන්‌ සම්පූර්ණයෙන්‌ ඉවත්‌ කළහොත්‌ පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි ධාවනය කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම්‌ අමුණුගම මහතා පවසා තිබේ.

එසේ නොමැති වුවහොත් විශේෂ අවසරයක්‌ මත පළාත්‌ අතර බස්රථ කිහිපයක්‌ හෝ ධාවනයට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත්‌ සඳහන්‌ කර ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version