Home උණුසුම් පුවත් ඉන්දීය සරසවිවලට ඩයස්පෝරාවේ දරුවන්ගෙන් අයදුම්පත් කැඳවයි

ඉන්දීය සරසවිවලට ඩයස්පෝරාවේ දරුවන්ගෙන් අයදුම්පත් කැඳවයි

ඉන්දීය සරසවිවලට ඩයස්පෝරාවේ දරුවන්ගෙන් අයදුම්පත් කැඳවයි

ඉන්දියානු විශ්වවිද්‍යාලවල උපාධි පාඨමාලා හැදෑරීම සඳහා ඩයස්පෝරා දරුවන්ගෙන් අයදුම්පත් කැඳවන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

ඉන්දියානු සම්භවයක් ඇති දරුවන්ගෙන් සහ අනේවාසික දරුවන්ගෙන් එම අයදුම්පත් කැඳවන බව ද එම කාර්යාලය කියයි.

ශ්‍රී ලංකාවේ වෙසෙන සිසුන්ට ද එම උපාධි පාඨමාලාව සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය.

ඒ පිළිබඳ වැඩිදුර විස්තර ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here