මුල් පිටුව දේශීය පුවත් ලාෆ්ස් ගෑස් මිලත් නගී

ලාෆ්ස් ගෑස් මිලත් නගී

0

ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිල ද අද (11) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක් රුපියල් 984 කින් ඉහළ යනු ඇත. නව මිල රුපියල් 2840 කි.

කිලෝග්‍රෑම් 5 සිලින්ඩරය රුපියල් 393 කින් ඉහළ යනු ඇත. එහි නව මිල රු. 1,136 ක් වේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version