තවත්
    මුල් පිටුවCOVIDෆයිසර් බ්‍රසීලයේ ගමක්ම පරීක්ෂණාගාර මීයන් කරයි

    ෆයිසර් බ්‍රසීලයේ ගමක්ම පරීක්ෂණාගාර මීයන් කරයි

    ෆයිසර් සමාගම විසින් සිය කොරෝනා මර්ධන එන්නතේ සාර්ථත්වය මැන බැලීමට බ්‍රසීලයේ තෝරාගත් ගම්මානයක් පූර්ණ වශයෙන්ම එන්නත්කරනය කිරීමට තීරණය කර තිබේ.

    ඒ අනුව බ්‍රසිලයේ දකුණු දෙසට වන්නට පිහිටා ඇති මෙම ගම්මානයේ  වයස අවුරුදු 12ට ඉහළ එක්ලක්ෂ හතලිස් තුන් දහසකට මෙම එන්නත් ලබාදීමට නියමිතය.

    ෆයිසර් සමාගම පවසන පරිදි මෙම අධ්‍යනයට මූලික හේතුව වී ඇත්තෙ එන්නත සැබෑ ලෝකයේදී කොරෝනා වෛරසයට එරෙහිව ක්‍රියා කරන ආකාරය අධ්‍යනය කිරීමටයි.

    “මෙය තමයි මෙම ආකාරයකට දියුණු වෙමින් පවතින රටක කෙරෙන පළමු පරීක්ෂණය,” යනුවෙන්ද ෆයිසර් සමාගම සඳහන් කරයි.

    පසුගිය කාලය පුරාම කොරෝනා වෛරසයෙන් බ්‍රසීලය දැඩි බලපෑමකට ලක්වූ අතර ලක්ෂ හයකට ආසන්න පිරිසක් වෛරස හේතුවෙන් මරණයට පත්ව ඇත.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img