Home උණුසුම් පුවත් අද රට පුරා පාසල් ඉදිරිපිට කළු කොඩි විරෝධයක් – විදුහල්පති සංගමය

අද රට පුරා පාසල් ඉදිරිපිට කළු කොඩි විරෝධයක් – විදුහල්පති සංගමය

අද රට පුරා පාසල් ඉදිරිපිට කළු කොඩි විරෝධයක් – විදුහල්පති සංගමය

ජාත්යන්තර ගුරු දිනය යෙදෙන අද, රට පුරා පාසල් ඉදිරිපිට කළු කොඩි ඔසවා රජයට විරෝධය දක්වන බව ලංකා විදුහල්පති සංගමයේ ප්‍රධාන ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා පැවසීය.

පාසල් ඉදිරිපිට මෙන්ම ශ්‍රේණිධාරි විදුහල්පතිවරුන්ගේ නියෝජ්‍ය විදුහල්පතිවරුන්ගේ නිවාස ඉදිරිපිටද අද කළු කොඩි ඔසවා විරෝධතා දක්වන බවද පියසිරි ප්‍රනාන්දු මහතා කීය.

ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා නිවැරදි කරන ලෙස බලකරමින් එම ක්‍රියාමාර්ගය ගන්නා බව ලංකා විදුහල්පති සංගමය ප්‍රධාන ලේකම්වරයා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here