Home උණුසුම් පුවත් පාලමක් යට ගුවන් යානයක් හිරවෙයි

පාලමක් යට ගුවන් යානයක් හිරවෙයි

0
පාලමක් යට ගුවන් යානයක් හිරවෙයි

ඉන්දියාවේ නව දිල්ලි අගනුවර පාලමක් යට ගුවන් යානයක් සිරවීමේ පුවතක් වාර්තවේ.

අදාල ගුවන් යානය භාවිතයෙන් ඉවත් කරන ලද්දක් වන අතර එය අබලි යකඩ ලෙස විකුණන ලද්දක් බවට වාර්තා වේ.

එලෙස විකිණූ ගුවන්‍ යානය කැබලි කිරීමට රැගෙන යන අතරතුරදී මෙලෙස පාලමක් යට සිරවී තිබේ

අදාල සිදුවීමේ වීඩියෝවක් මේවන විට සමාජ ජාල වල විශාල වශයෙන් සැරිසරමින් පවතී.

පාලම යට සිර වූ ගුවන් යානය එයාර් ඉන්ඩියා ගුවන් සේවයට අයත්වූවක් බව ප්‍රචාරය වීමත් සමග එයාර් ඉන්ඩියා සමාගමට ගුවන්‍ යානය තමන්ට අයත් යානයක් නොවන බවත් එය භාවිතයෙන් ඉවත් කරන ලද්දක් බව නිවේදනය කිරීමට සිදුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here