Home උණුසුම් පුවත් සිමෙන්ති මිල තවත් නගී

සිමෙන්ති මිල තවත් නගී

සිමෙන්ති මිල තවත් නගී

වෙළඳපොලේ සිමෙන්ති අධික මිල ගණන් යටතේ අලෙවි කරන බවට පාරිභෝගිකයෝ මැසිවිලි නඟති.

සිමෙන්ති කොට්ටයක සිල්ලර මිල ඉකුත් කාලයේ රුපියල් දහසක්ව පැවති නමුත් මේ වන විට සිමෙන්ති කොට්ටයක් රුපියල් 1050ක් 1100ක් අතර මිලකට අලෙවි කරන බව ද වාර්තා වේ.

සිමෙන්ති අලෙවි කිරීමේ දී ද ගල්, වැලි මිලදී ගන්නා පාරිභෝගිකයින්ට පමණක් සිමෙන්ති අලෙවි කිරීමට ඇතැම් වෙළඳසැල් හිමියෝ කටයුතු කරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here