Home උණුසුම් පුවත් වෛද්‍ය උපකරණ ගැන ලිපිගොනු මැකී නෑ – NMRA

වෛද්‍ය උපකරණ ගැන ලිපිගොනු මැකී නෑ – NMRA

වෛද්‍ය උපකරණ ගැන ලිපිගොනු මැකී නෑ – NMRA

ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල, කොවිඩ් සඳහා භාවිත කරන වෛද්‍ය උපකරණ සහ වෛද්‍ය උපකරණවලට අදාළ ලිපි ගොනු සුරක්ෂිතව තිබෙන බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය රසිත විජේවන්ත මහතා පැවසීය.

ඉහත වෛද්‍ය උපකරණවලට අදාළව ඉදිරිපත් කර තිබුණේ ලිපිගොනු 13ක් පමණකැයි ද එම ලිපි ගොනු සියල්ල ඉතා සුරක්ෂිතව පවතින බවත් සභාපතිවරයා කීය.

එම ලිපිගොනු මාර්ගගත කමවේදය ඔස්සේ ලියාපදිංචි කර නොතිබුණ බවද ඒවා මැකී ගොස් ඇතැයි ඇතැම් පිරිස් නගන චෝදනා ප්‍රතික්ෂේප කරන බවද වෛද්‍ය රසිත විජේවන්ත මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here