Home විදේශීය පුවත් GOSSIP එන්නත් ගැන Youtube එකේ බොරු කියලා හමාරයි

එන්නත් ගැන Youtube එකේ බොරු කියලා හමාරයි

0
එන්නත් ගැන Youtube එකේ බොරු කියලා  හමාරයි

එන්නත්කරනය එරෙහිව පළකර සියලුම දෑ ඉවත් කිරීමට යූ ටියුබ් වෙබ් අඩවිය තීරණය කර තීරණය කර තිබේ

ඒ අනුව කොරෝනා මර්ධන එන්නත් සම්බන්ධයෙන් මෙන්ම අනෙකුත් වසංගත මර්ධන එන්නත් පිළිබඳ  ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කරන යූ ටියුබ් නාලිකා තහනම් කිරීමට තීරණය කළ බව යූටියුබ් හිමිකාරී ගූගල් සමාගම සඳහන් කරයි.

මෙලෙස තහනම් කළ යූ ටියුබ් නාලිකා අතර ඇමරිකාවේ හිටපු ජනපති ජෝන් එෆ් කෙනඩිගේ ඥාතී පුත්‍රයෙකු වන රොබට් එෆ් කෙනඩිගේ චැනලයත් ඇතුලත් බව යූ ටියුබ් සමාගම ප්‍රකාශ කරයි.

මේ වන විට යූ ටියුබ් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි එන්නත්කරනය සම්බන්ධයෙන් පළවන ව්‍යාජ තොරතුරු පාලනය කිරීමේ විශාල අභියෝගයකට මුහුණ දී ඇත.

පසුගිය සමයේ ඇමරිකාව තුල එන්නත්කරනය මන්දගාමී වීමට ව්‍යාජ තොරතුරු පැතිරීම විශාල හේතුවක් වූ බවත් ඊට පුද්ගලයින් කිහිපදෙනෙකු පමණ මූලිකත්වය ගෙන ඇති බවද ධවල මන්දිරය සඳහන් කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here