Home COVID විශ්වවිද්‍යාල සිසුන්ට කොවිඩ් එන්නත් දෙන්නේ මෙහෙමයි

විශ්වවිද්‍යාල සිසුන්ට කොවිඩ් එන්නත් දෙන්නේ මෙහෙමයි

විශ්වවිද්‍යාල සිසුන්ට කොවිඩ් එන්නත් දෙන්නේ මෙහෙමයි

විශ්වවිද්‍යාල සිසුන් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියයි.

විශ්වවිද්‍යාල සිසුන්ට තමන් පදිංචි ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට ගොස් විශ්වවිද්‍යාල හැඳුනුම්පත පෙන්වා කොවිඩ් මර්දන එන්නත් ලබාගත හැකි බවද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.

ඒ ඒ දිස්ත්‍රික්කවලට සෞඛ්‍ය අමාත්‍යාංශ මගින් ලබාදෙන එන්නත් එම දිස්ත්‍රික්කවල පදිංචි විශ්වවිද්‍යාල සිසුන් විසින් ලබාගත යුතු අතර එන්නත් වර්ගය නම් කිරීමේ හැකියාවක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නැතැයි ද මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here