Home උණුසුම් පුවත් රටපුරා කිරිපිටි – සිමෙන්ති – ගෑස් හිඟයක්

රටපුරා කිරිපිටි – සිමෙන්ති – ගෑස් හිඟයක්

රටපුරා කිරිපිටි – සිමෙන්ති – ගෑස් හිඟයක්

රටපුරා කිරිපිටි, සිමෙන්ති සහ ගෑස්වල දැඩි හිඟයක් පවතින බව වෙළෙඳපොළ ආරංචිමාර්ග කියයි.

රටේ ඩොලර් හිඟයක් පවතින හෙයින් කිරිපිටි, සිමෙන්ති සහ ගෑස් ආනයනය සීමා කිරීමට සිදුව ඇතැයි ආනයන සමාගම් සඳහන් කරයි.

මේ අතර කිරිපිටි සහ සිමෙන්ති මිල ඉහළ නැගීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියට එම සමාගම් යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයිද වාර්තාවේ.

ලාෆ් ගෑස් වල මිල ඉකුත් කාලයේ ඉහළ දැමූ අතර ලිට්රෝ ගෑස්වල මිල ඉහළ දැමීමට ද එම සමාගම් පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලා ඇතැයි පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here