සිසුන් 200ට වඩා අඩු පාසල් කඩනමින් ආරම්භ කිරීම සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව අධ්‍යාපන අමාත්‍යාංශයට ලැබී තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
ඒ අනුව ඉදිරියේ දී සිසුන් 200 ට අඩු පාසල් සහ පහ ශ්‍රේණිය සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්ති ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇතැයි ද ඔහු කීය.
පාසල් යළි ආරම්භ කරන දිනය සහ ඊට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩමින් ප්‍රකාශයට පත් කරන බවද ඔහු සඳහන් කළේ ය.