Home උණුසුම් පුවත් රට පුරා ගුරු පුරප්පාඩු කඩිනමින් පිරවෙයි

රට පුරා ගුරු පුරප්පාඩු කඩිනමින් පිරවෙයි

රට පුරා ගුරු පුරප්පාඩු කඩිනමින් පිරවෙයි

රට පුරා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා කීය.

රටපුරා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු පාසල් හා විෂය මට්ටමින් ගණනය කර ලිඛිත විභාගයක් පවත්වා එම පුරප්පාඩු සම්පූර්ණ කිරීමට පියවර ගන්නා බවට ලේකම්වරයා කීය.

මේ වන විට රට පුරා ගුරු පුරප්පාඩු 60,000කට අධික ප්‍රමාණයක් පවතින බවද අධ්‍යාපන ආරංචිමාර්ග කියයි .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here