Home දේශීය පුවත් රත්නපුරේ සිදුවූ කන්ටේනර් අනතුර

රත්නපුරේ සිදුවූ කන්ටේනර් අනතුර

0
රත්නපුරේ සිදුවූ කන්ටේනර් අනතුර

රත්නපුර, කැටන්දොල ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන කන්ටේනර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 200 ක් පමණ ප්‍රපාතයකට පෙරලී තිබේ.

පහත වීඩියෝවලින් දැක්වෙන්නේ කන්ටේනරය පාලමෙන් වැටෙන අයුරු පසුපස ගිය යතුරුපැදිකරුවකුගේ කැමරාවේ සටහන්ව ඇති දර්ශන ය.

කන්ටේනරය පාලමෙන් වැටීමට පෙර නලාව අඛණ්ඩව නාද කර තිබුණි.

අනතුරින් මෝටර් රථයකට බරපතළ හානි සිදුකර ඇති අතර අනතුරින් යතුරුපැදිකරුවකු ද ගැටී තුවාල ලබා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here