Home උණුසුම් පුවත් වැටුප් වර්ජන නිසා විභාග අයදුම්පත් යවන්නෙ නෑ – විදුහල්පති සංගමය

වැටුප් වර්ජන නිසා විභාග අයදුම්පත් යවන්නෙ නෑ – විදුහල්පති සංගමය

වැටුප් වර්ජන නිසා විභාග අයදුම්පත් යවන්නෙ නෑ – විදුහල්පති සංගමය

විදුහල්පතිවරුන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතව සිටින හෙයින් උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගවල අයදුම්පත් විභාග දෙපාර්තමේන්තුවට යැවීම ප්‍රතික්ෂේප කර ඇතැයි ලංකා විදුහල්පති සංගමය සඳහන් කරයි.

ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටලුව විසඳුම තෙක් රාජකාරි කටයුතුවල නිරත වීමට පියවර නොගන්නා බවද ලංකා විදුහල්පති සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා කීය.

අධ්‍යාපන ලේකම්වරයා විභාග අයදුම්පත් එවන ලෙස දැනුම් දුන්න ද එවැන්නක් සිදුනොවන බවද බවද පියසිරි ප්‍රනාන්දු මහතා කීය.

1 COMMENT

  1. ජහමනයා: සල්ලිද වටින්නෙ? මනුස්සකමද වටින්නේ?

    ෂයිලොක්: සල්ලි! 😁

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here