Home උණුසුම් පුවත් මහ බැංකු අධිපතිගේ ඉල්ලා අස්වීමේ ලියුමත් ලෑස්තියි

මහ බැංකු අධිපතිගේ ඉල්ලා අස්වීමේ ලියුමත් ලෑස්තියි

මහ බැංකු අධිපතිගේ ඉල්ලා අස්වීමේ ලියුමත් ලෑස්තියි

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා අද හෙටම එම ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

මහාචාර්ය ලක්ෂ්මන් මහතා මහ බැංකු අධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යැවීමට සියලු කටයුතු සූදානම් කර තිබූ බවද ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

මහාචාර්ය ලක්ෂ්මන් මහතා මහබැංකු අධිපති ධූරයෙන් ඉල්ලා අස් වූ පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉහළ අරමුදලේ ඉහළ තනතුරකට පත් වනු ඇතැයි ද ඇතැයිද ශ්‍රී ලංකා මහ බැංකු ආරංචි මාර්ග සඳහන් කරයි .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here