Home අධ්‍යාපනය පැරණි විභාග සහතික ඔන්ලයින්

පැරණි විභාග සහතික ඔන්ලයින්

පැරණි විභාග සහතික ඔන්ලයින්

2001 වර්ෂයට පසුව පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගවල ප්‍රතිඵල ලේඛන මාර්ගගත ක්‍රමයට ලබා ගැනීමේ පහසුකම් සලසා ඇතැයි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කියයි.

විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියට පිවිස අපගේ සේවා (our service) යටතේ ප්‍රතිඵල තහවුරු කිරීම් වෙත පිවිස මෙම ප්‍රතිඵල ලේඛන බාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම ලේඛන නොමිලේ භාගත කළ හැකි බව ද විභාග දෙපාර්තමේන්තුව කියයි .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here