Home ඉතිහාසයේ එක් දවසක ඉතිහාසයෙන් එක් දවසක – 2021-09-07

ඉතිහාසයෙන් එක් දවසක – 2021-09-07

0
ඉතිහාසයෙන් එක් දවසක – 2021-09-07
ශ්‍රී ලංකාවේ දැනට ක්‍රිරියාත්මක ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජ ව්‍යවස්ථාව ජාතික රාජ්‍ය සභාව විසින් ප්‍රරඥාපනය කළේ 1978 සැප්තැම්බර් 07 දිනයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින්, ඒක-මණ්ඩල පාර්ලිමේන්තුවක් සහ විධායක ජනාධිපති තනතුරක් ලබා දුනි. ජනාධිපතිවරයාගේ ධූර කාලසීමාව සහ පාර්ලිමේන්තුවේ ධූර කාලය වන දෙකම වසර හයක් බවට නියම කෙරිණි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මැතිවරණ සඳහා බහු-මන්ත්‍රී සමානුපාතික නියෝජන ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබූ අතර, ඒ අනුව පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 196 දෙනෙකුගෙන් (පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආ දහහතරවන සංශෝධනයට අනුව එය 225 දක්වා වැඩි කෙරිණි) සමන්විත විය යුතු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here