මුල් පිටුව COVID ඊයේ කොවිඩ් මරණ 180ක්

ඊයේ කොවිඩ් මරණ 180ක්

0

කොවිඩ්-19 ආසාදිත මරණ 180ක් ඊයේ දිනය තුළ සිදුවූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ 10,320ක් දක්වා ඉහළ ගොස් ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version