
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2021 විභාගය ලබන වසරේ පෙබරවාරි මස 21 වන දින සිට මාර්තු 03 වන දින දක්වා කාලය තුළ පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ පෙළ 2021 විභාගය නොවැම්බර් මස 15 වන දින සිට දෙසැම්බර් මස 10 වැනි දින දක්වා කාලය තුළ පැවැත්වෙන බවද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අතර ශිෂ්‍යත්ව විභාගය මේ වසරේ නොවැම්බර් මස 14 වැනි දින පැවැත්වීමට තීරණය කර ඇතැයිද අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.