Home දේශීය පුවත් අදත් මධ්‍යස්ථාන 437කදී කොවිඩ් එන්නත්

අදත් මධ්‍යස්ථාන 437කදී කොවිඩ් එන්නත්

0
අදත් මධ්‍යස්ථාන 437කදී කොවිඩ් එන්නත්
Vaccine

රට පුරා දිස්ත්‍රික් 23ක දී අද (02) කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව මධ්‍යස්ථාන 437කදී අද එන්නත් ලබාදෙන බව කොවිඩ්-19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

පහත ලැයිස්තුවේ දැක්වෙන්නේ අද දිනයේ දී එන්නත් ලබාදෙන මධ්‍යස්ථාන ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here