මුල් පිටුව COVID ෆයිසර්- සයිනෝෆාම් මාත්‍රා මිලියන 23ක් මිලදී ගන්න අනුමැතිය

ෆයිසර්- සයිනෝෆාම් මාත්‍රා මිලියන 23ක් මිලදී ගන්න අනුමැතිය

0

සයිනෝෆාම් එන්නත් මිලියන 9 ක් සහ ෆයිසර් එන්නත් මිලියන 14 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

සැප්තැම්බර් 30 වන විට වයස අවුරුදු 18 ට වැඩි සියලුම පුද්ගලයින්ට එන්නත් ලබා දීමට ද තීරණය කර ඇත.

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය දියර ඖෂධීය ඔක්සිජන් ලීටර් 360,000 ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version