මුල් පිටුව ක්‍රීඩා ඔලිම්පික් ශූරයාගේ ගෙතිල්ල

ඔලිම්පික් ශූරයාගේ ගෙතිල්ල

0

ඔලිම්පික් කිමිදුම් ශූරයෙකු වූ ටොම් ඩේලි මේ දිනවල පැවැත්වෙන ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේ කිමිදුම් තරඟ නරඹන අතරතුර එහි වාඩිවී සිටිමින් ගෙතීමක් කරන අයුරු කැමරා කාචයට හසුවූ ආකාරයයි මේ.

පසුගිය ජුලි 26 වැනිදා ඔලිම්පික් කිමිදුම් තරගයේ දී ඔහු බ්‍රිතාන්‍යය නියෝජනය කොට රන් පදක්කම දිනාගත්තේය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version