1. ප්‍රමාණවත් නින්දක් ලැබීම
ප්‍රමාණවත් නොවන හෝ දුර්වල නින්දක් ලැබෙනවිට එය ඔබගේ මනෝභාවයන්ට, මානසික අවදිබවට, ශක්ති මට්ටමට සහ කායික සෞඛ්‍යයට බලපායි.

2. ලිහිලන අභ්‍යාස ක්‍රමශිල්ප ඉගෙනගන්න
භාවනාව, ක්‍රමානුකූලව සිදුකරන මස්පිඩු ලිහිලනය, මඟපෙන්වීමක් යටතේ සිදුකරන පරිකල්පනය, ගැඹුරු හුස්මගැනීමේ අභ්‍යාස සහ යෝග පුහුණුවීම.

3. ඔබගේ සමාජ ජාලය ශක්තිමත් කරගන්න
පංතියකට සම්බන්ධවීමෙන් වෙනත් අය සමග සම්බන්ධ වන්න, සංවිධානයකට සම්බන්ධ වන්න, උපකාරී කණ්ඩායමකට සම්බන්ධ වන්න.

4. ඔබගේ කාල කළමනාකරණ කුසලතා මුවහත් කරගන්න
ඔබගේ වැඩ සහ පවුලේ අවශ්‍යතා මැනවින් කළමනාකරණය කරගෙන ඔබගේ ආතති මට්ටම පහත හෙළන්න.

5. ආතතිකාරක අවස්ථා විසඳාගන්න
ආතතිකාරක අවස්ථා පැසවීමට ඉඩ නොදෙන්න, පවුල් ප්‍රශ්න විසඳාගන්න, නිවසේදී සහ වැඩකරන ස්ථානයේදී ගිවිසුම් කුසලතා භාවිතා කරන්න.

6. ඔබම පුහුණුවන්න
ඔබ සම්බාහනය කරගන්න, ටිකවේලාවක් නිදාගන්නේන, ඔව වඩාත් ප්‍රියකරන සංගීතයට ඇහුම්කන් දෙන්න.

7. උපකාර ඉල්ලන්න
ඔබගේ කලත්‍රයාගෙන්, යහළුවන්ගෙන් විශ්වාසී අසල්වැසියන්ගෙන් උදවු ඉල්ලන්න බිය නොවන්න,

ආතතිය සහ කාන්සාව අඛණ්ඩව පවතීනම් ඔබගේ වෛද්‍යවරයා මුනගැසෙන්න.