මුල් පිටුව දේශීය පුවත් උසස් පෙළ නොවැම්බරයේ

උසස් පෙළ නොවැම්බරයේ

0

2021 වර්ෂයේ අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ අ.පො.ස. උසස් පෙළ විභාගය නොවැම්බර් මස 15 වන දින සිට දෙසැම්බර් 10 වන දින දක්වා පැවැත්වීමට අධයාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඒ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ද අද තහවුරු කළේය.

මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සැළසුම්කර ඇත්තේ නොවැම්බර් මස 14 වන ඉරිදා බව ද ජී.එල්.පීරිස් අමාත්‍යවරයා සදහන් කළේය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version