මුල් පිටුව COVID අද එන්නත් මධ්‍යස්ථාන 225කදී

අද එන්නත් මධ්‍යස්ථාන 225කදී

0

දිස්ත්‍රික් 17කදී අද (16) කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව මධ්‍යස්ථාන 225කදී අද එන්නත් ලබාදෙන බව කොවිඩ්-19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

පහත ලැයිස්තුවේ දැක්වෙන්නේ අද දිනයේ දී එන්නත් ලබාදෙන මධ්‍යස්ථාන ය.
Vaccination Schedule on 16.07.2021 – Friday

එන්නත් ලබාගැනීම සදහා මධ්‍යස්ථාන වෙත යාමට පෙර තම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් නිවැරැදිව ඒ පිළිබද තහවුරු කරගන්නා ලෙස කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දී තිබේ.

ඒ ඒ ප්‍රදේශයට අයත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ දුරකතන අංක පහත වෙබ් ලින්ක් ඔස්සේ ලබාගත හැකිය.

මෙතනින් https://alt.army.lk/phi2/

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version