මුල් පිටුව උණුසුම් පුවත් දුම්රිය වාර කිහිපයක් අද අවලංගුයි

දුම්රිය වාර කිහිපයක් අද අවලංගුයි

0

දුම්රිය වාර කිහිපයක් අද අවලංගු කර තිබේ.

දුම්රිය ධාවනාගාරයේ නිලධාරීන් කීප දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වීමේ හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ හැකි ඉක්මනින් එම දුම්රිය වාර යළි ධාවනයට කටයුතු කිරීමට පියවර ගනිමින් සිටින බවයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version