විදුලි ගාස්තුව සියයට 15කින් වැඩිවෙයි!

විදුලි ගාස්තුව සමස්ත වශයෙන් සියයට 15කින් වැඩි කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ලලිත් චන්ද්‍රලාල් මහතා ප්‍රකාශ කළේය.ඒ අනුව අදාළ වැඩිවීම අද සිට ක්‍රියාත්මක වීමට නියමිතව ඇත.

මහජන උපයෝගිතා කොමිෂන් සභා ප්‍රධාන කාර්යාලයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවක දී ලලිත් චන්ද්‍රලාල් මහතා මේ බව ප්‍රකාශ කර තිබිණි.විදුලිබිල වැඩි කිරීම අයි.එම්.එෆ් ඉල්ලීමකි. මේ අනුව බොහෝ අත්‍යවශ්‍ය සේවා සහ භාණ්ඩ මිල ගණන් ද ඉහළ යනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පවසති 

ඒ අනුව අදාළ වැඩිවීම අද සිට ක්‍රියාත්මක වීමට නියමිතව ඇත.