මුල් පිටුව COVID කොවිඩ් මරණ 43 ක්

කොවිඩ් මරණ 43 ක්

0

කොවිඩ් මරණ 43ක් ඊයේ (08) සිදුව ඇත.

එම මරණ අතරින් කාන්තාවන් 13ක් හා පිරිමින් 30දෙනෙක් සිටින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

වයස අවුරුදු 30 -59ත් අතර මරණ 14ක් හා අවුරුදු 60 හා ඊට වැඩි මරණ 29ක් ඒ අතර වේ. මෙම මරණත් සමග කොවිඩ් ආසාදිත මණ 3434 ක් මෙරට සිදුව ඇත.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version